බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මෙරට සමාජය තුළ තරුණයින් 50,000 කට අධික ප්‍රමාණයක් අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බව අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා පවසනවා. ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ කොළඹදී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. http://vnews.lk/wp-content/uploads/2023/07/SHAKYA-NANAYAKKARA-EDIT.mp3 ආශ්‍රීත පුවත්: රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට ICE
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්