බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පුද්ගලයින් 128 දෙනෙකුට මරු කැඳවමින් හොංකොංහි මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නෙන් පසුව අද සිට අනිද්දා දක්වා හොංකොං රාජ්‍යයට ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙම ගින්නෙන් පුද්ගලයින් 200ක් පමණ තවමත් අතුරුදන්ව ඇති බවටයි වාර්තා වෙන්නේ. ආශ්‍රීත පුවත්: දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් (වීඩියෝ) #sri lanka #vfm news News Radio Sri Lanka