Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජනපති හෙට ඉන්දියාවට

    2026-02-16

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-02-16

    IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට

    2026-02-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජනපති හෙට ඉන්දියාවට
    • කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    • IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට
    • කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි
    • හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි
    • අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි
    • පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය
    • වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හිටපු ජනපතිවරැන්ගේ නිල නිවාස ගැන ජනපතිගෙන් හෙළදරව්වක්

    හිටපු ජනපතිවරැන්ගේ නිල නිවාස ගැන ජනපතිගෙන් හෙළදරව්වක්

    2025-01-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    හිටපු ජනාධිපතිවරුන් සඳහා සුඛෝපභෝගී නිවාස සැපයීම සඳහා රජය විසින් දරන ලද සැලකිය යුතු වියදම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක හෙළිදරව් කර තිබෙනවා.

    ජනාධිපතිවරයා සඳහන් කළේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මසකට රුපියල් මිලියන 2ක් වටිනා රජයට අයත් නිවසක පදිංචිව සිටින බවයි.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාසිකව රුපියල් මිලියන 0.9ක තක්සේරුවක් සහිත නිවසක වාසය කරන බව සදහන්.

    එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවස සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කියා සිටියේ එය මසකට රුපියල් මිලියන 4.6ක් වටිනා බවත් එය අක්කරයකට වඩා වැඩි බවත්ය.

    රජයේ නිවසක් භාර නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට මෙහිදී කෘතඥතාව පළ කළ අතර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෑතකදී තම රජයේ නිවස භාර දුන් බවද සඳහන් කර තිබෙනවා.

    හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස ද මීට කලකට පෙර තම නිල නිවස ආපසු ලබා දුන් බව ඔහු තවදුරටත් පැවසුවා.


    පෙර පුව​තඅනියම් පෙමේ පැටලුණු හමුදා සෙබලා මරුට
    ඊළඟ පුව​ත හදිසියේ ඇතිවූ ගින්නකින් වතු නිවාස පේළියකට හානි

    සබැ​ඳි පුවත්

    ජනපති හෙට ඉන්දියාවට

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජනපති හෙට ඉන්දියාවට

    2026-02-16

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-02-16

    IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට

    2026-02-16

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    2026-02-16
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-02-16

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    2026-02-16

    පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    2026-02-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group