Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනියම් පෙමේ පැටලුණු හමුදා සෙබලා මරුට

    අනියම් පෙමේ පැටලුණු හමුදා සෙබලා මරුට

    2025-01-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොට්ටාව මාලඹේ පාර නිවසක අනියම් බිරිය හමුවීමට පැමිණ සිටි පුද්ගලයෙකු හදිසියේ අති වූ හෘදයාබාධයක් හේතුවෙන් එම නිවස තුළදීම මියගොස් ඇතැයි කොට්ටාව පොලීසිය පවසනවා.

    මෙසේ මියගොස් ඇත්තේ පදවිය සිරිපුර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි යුද්ධ හමුදා සෙබළෙක්.

    මොහු මරදාන යුද්ධ හමුදා කඳවුරට අනුයුක්තව සේවයේ නිරතව සිටියදී කොට්ටාව ප්‍රදේශයේ 38 හැවිරිදි කාන්තාවක සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

    ඒ අනුව කාන්තාව හමුවීම සඳහා එම නිවසට පැමිණ රාත්‍රී ආහාරය ගෙන බියර් පානය කොට එහි රැදී සිටියදී එක්වරම ඔහුට පපුවේ අමාරුවක් සෑදී ඇති අතර එය සමනය කිරීම සදහා කාන්තාව මහත් පරිශ්‍රමයක් දරා ප්‍රථමාධාර දී ඇතත් එය ව්‍යාර්ථ වීමෙන් මෙසේ මිය ගොස් ඇති බව සඳහන්.

    හෝමාගම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තාවට අනුව මියගිය පුද්ගලයාගේ මරණය හෘදයාබාධයක් හේතුවෙන් සිදු වූ බවට නිගමනය කර තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා

    ආශ්‍රීත පුවත්:  අද මැදියමේ සිට දුම්රිය වර්ජනයක
    cheating News Sri Lanka
    පෙර පුව​තමන්ත්‍රී අර්ච්චුනාගෙන් අනුරාධපුර අධිකරණයට මෝසමක්
    ඊළඟ පුව​ත හිටපු ජනපතිවරැන්ගේ නිල නිවාස ගැන ජනපතිගෙන් හෙළදරව්වක්

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group