Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

    2026-07-08

    5 දෙනෙකු සමඟ පාකිස්ථාන ගුවන් යානයක් අතුරුදන් වෙයි

    2026-07-08

    ලංකාවේ ප්‍රථම උණුසුම් ජලය සහිත මහජන පිහිනුම් තටාකයේ ඉදිකිරීම් ඇරඹේ

    2026-07-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
    • 5 දෙනෙකු සමඟ පාකිස්ථාන ගුවන් යානයක් අතුරුදන් වෙයි
    • ලංකාවේ ප්‍රථම උණුසුම් ජලය සහිත මහජන පිහිනුම් තටාකයේ ඉදිකිරීම් ඇරඹේ
    • රක්ෂිත බන්ධනාගාර ගත කල සුගීෂ්වර බණ්ඩාර අධිකරණයට
    • ඩෙංගු මරණ 42 ක් – රෝගීන් සංඛ්‍යාවත් 64,000 සීමාව ඉක්මවයි
    • බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය නිළධාරීන්ගේ දේහයන් වැලිකඩට
    • මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්
    • විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කළු පටි පැලඳ විරෝධයක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හැටන් නගරයේ පදික වෙළෙඳුන් ඉවතට

    හැටන් නගරයේ පදික වෙළෙඳුන් ඉවතට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-09-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.136 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන සතිය ආරම්භවීමත් සමග හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරීන් හැටන් නගරයේ පදික වෙළෙඳුන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    හැටන් නගරයේ ප්‍රධාන වීදියේ, පැති වීදියේ සහ අතුරු මාර්ගවල පාරිභෝගිකයන්ට අවහිර වන සේ ව්‍යාපාර කටයුතු සිදු කරන ව්‍යාපාරිකයන්ට ඉන් ඉවත් වන ලෙසට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, ආදායම් පරිපාලක සහ නිලධාරීන් අද(15) දින පස්වරුවේ උපදෙස් ලබාදී තිබෙනවා.

    වෙළෙඳ සැල්වල අලෙවි කිරීමට ඇති ඇතැම් ආහාර ද්‍රව්‍ය සහ එළවළු පදික වේදිකාව අවහිර වන සේ ප්‍රදර්ශනය කර තිබූ අතර එම වෙළෙඳුන්ට අවවාද කිරීමට හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරීන් පියවර ගත්තා.

    අවවාද කිරීමෙන් පසුව තවදුරටත් එම වෙළෙඳුන් පදික වේදිකාවේ වෙළඳාම් කරන්නේ නම් එම වෙළෙඳුන්ට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර එම වෙළෙඳුන් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරීන් කියා සිටියේ.

    පෙර පුව​තකාසියේ වාසිය ලංකාවට – පන්දුවට පහරදීමට හොංකොං පිටියට
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකාවට ලකුණු 150ක ඉලක්කයක්

    සබැ​ඳි පුවත්

    FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

    5 දෙනෙකු සමඟ පාකිස්ථාන ගුවන් යානයක් අතුරුදන් වෙයි

    ලංකාවේ ප්‍රථම උණුසුම් ජලය සහිත මහජන පිහිනුම් තටාකයේ ඉදිකිරීම් ඇරඹේ

    රක්ෂිත බන්ධනාගාර ගත කල සුගීෂ්වර බණ්ඩාර අධිකරණයට

    ඩෙංගු මරණ 42 ක් – රෝගීන් සංඛ්‍යාවත් 64,000 සීමාව ඉක්මවයි

    බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය නිළධාරීන්ගේ දේහයන් වැලිකඩට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

    2026-07-08

    5 දෙනෙකු සමඟ පාකිස්ථාන ගුවන් යානයක් අතුරුදන් වෙයි

    2026-07-08

    ලංකාවේ ප්‍රථම උණුසුම් ජලය සහිත මහජන පිහිනුම් තටාකයේ ඉදිකිරීම් ඇරඹේ

    2026-07-08

    රක්ෂිත බන්ධනාගාර ගත කල සුගීෂ්වර බණ්ඩාර අධිකරණයට

    2026-07-08
    ක්‍රීඩා පුවත්

    FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

    2026-07-08

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group