ආපදාවෙන් හානි වූ නිවාස යළි ඉදිකිරීම සඳහා දායකත්වය ලබාදීමට හැකි බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යංශය පවසනවා.
ඒ වෙනුවෙන් විශේෂ දුරකතන අංක දෙකක් ද හඳුන්වා දීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව ඉඩම් පරිත්‍යාග කිරීම් මෙන්ම නිවාස සැළසුම් තාක්ෂණ සහාය සේවා සහාය සහ අමුද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට කැමති පාර්ශ්වයන්ට ඒ සඳහා දායක විය හැකියි.
070 7851302 සහ 0707851303 යන දුරකතන අංක ඇමතීමෙන් ජනතාවට ඒ පිළිබද තොරතුරු ලබා ගත හකි බවයි නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය සදහන් කළේ.
උණුසුම් පුවත්
- මහනුවර බෝම්බ සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්
- ග්‍රාම නිලධාරිනියට තග දැම්ම ප්‍රාදේශීය දේශපාලකයා අත්අඩංගුවට
- ප්‍රධාන මාර්ගයේ දුම්රියක් පීලි පනී
- හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට
- ජාතික කනිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ තරගාවලිය ඇරඹෙයි
- කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවනවර ඡන්ද විමසීම 31 වනදා
- සෝමාවතිය – සුංගාවිල මාර්ගය ගමනාගමනය යළි විවෘත කෙරේ
- අම්බලන්ගොඩ වෙඩිල්ලට සම්බන්ධ හයක් අල්ලයි













