අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා හදීසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුල් කර තිබෙනවා.

හරක් කටා මෙසේ රෝහල් ගත කර ඇත්තේ හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී පසුගිය දා හරක් කටා පොලිස් නිළධාරීයෙක්ගේ ගිනි අවියක් පැහැර ගෙන පලා යාමට තැත් කිරීමේදී ඇතිවු ගැටුම නිසා තුවාල ලබා තිබුණා.

 

WhatsApp Group

Skip to content