Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු නාවික හමුදාපතිට ඇප

    2026-07-22

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-07-22

    අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු නාවික හමුදාපතිට ඇප
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්
    • කාලගුණ‍යෙන් අවවාදාත්මක නිවේදනයක්
    • ඇළ මාර්ගයක් මත ඉදිකරන ප්‍රථම සූර්යය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යනයක්
    • කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට
    • ඉරානයෙන් මැද පෙර දිග රට වලට යලිත් ප්‍රහාර
    • දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හමාස් නායක මොහොමඩ් ඩීෆ් ට යුද අපරාධ චෝදනා

    හමාස් නායක මොහොමඩ් ඩීෆ් ට යුද අපරාධ චෝදනා

    2024-11-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාත්‍යන්තර   අපරාධ  අධිකරණයේ විනිසුරුවකරුවන් විසින්  ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග්, එරට හිටපු ආරක්ෂක ඇමැති යෝව් ගැලන්ට් මෙන්ම හමාස් නායක මොහොමඩ් ඩීෆ් ට යුද අපරාධ චෝදනා එල්ල කර තිබෙනවා.

    පසුගිය මැයි මාසයේදී ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදක කරීම් ඛාන් විසින් හමාස් නායකයින්ට එරෙහිව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, සමූල ඝාතනය, මිනීමැරුම්, ප්‍රාණ ඇපකරුවන් ලෙස ගැනීම, ස්ත්‍රී දූෂණය සහ වධහිංසා පැමිණවීම ඇතුළු යුද අපරාධ  සම්බන්ධයෙන්  චෝදනා එල්ල කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ .

    එමෙන්ම ඊශ්‍රායල් නායකයන්ට එරෙහිව සිවිල් වැසියන්ට  හිතාමතාම ප්‍රහාර එල්ල කිරීම, සාගින්න යුද අවියක් ලෙස භාවිතා කිරීම මෙන්ම සමූල ඝාතනය සහ මිනීමැරුම් චෝදනා ද එල්ල කර තිබෙනවා.

    මෙම වරෙන්තු බලාත්මක කරනවාද නැද්ද යන්න තීරණය කිරීම ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙහි සාමාජික රටවල් 124 වෙත පැවරෙනු ඇති බවටයි අනාවරණය වන්නේ

    පෙර පුව​තIPL අදියර තුනක් සඳහා දින නියම වෙයි
    ඊළඟ පුව​ත දියවැඩියාව පාලනයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ සහ අප්‍රිකානු රටවල් කිහිපයක විද්වතුන් කොළඹට

    සබැ​ඳි පුවත්

    ඉරානයෙන් මැද පෙර දිග රට වලට යලිත් ප්‍රහාර

    බොරතෙල් මිල යලිත් ඉහළට

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    දකුණු වියට්නාමයේ බස් රථයක් ගිනි ගැනීමෙන් 7 දෙනෙකුට දිවි අහිමි වෙය

    පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

    අමෙරිකාවෙන් කැනඩාවට සියයට 50ක තීරුබද්දක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු නාවික හමුදාපතිට ඇප

    2026-07-22

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-07-22

    අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්

    2026-07-22

    කාලගුණ‍යෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group