බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අද දිනයේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තවත් සතිය කාලයක් සඳහා අත්හිටුවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලිකිතව ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ. ආශ්‍රීත පුවත්: කාසියේ වාසිය ශ්‍රි ලංකාවට Sri Lanka
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්