Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සීතල නුවරඑළිය හදිසියේම උණුසුම් වෙයි ? – VIDEO –

    සීතල නුවරඑළිය හදිසියේම උණුසුම් වෙයි ? – VIDEO –

    2025-11-10කියවීමට මිනිත්තු 2ක් ගතවේ.69 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් සහ එළවළු වගා ගොවීන් එක්ව අද ආර්ථික මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම වසා දමමින් රජයට සිය බලවත් විරෝධය පළ කරනු ලැබුවා .
    ඒ දේශීය අර්තාපල් සහ බී ලූනු වගා ගොවීන්ට සාධාරණයක් ඉල්ලමින්.

    දේශීය වෙළෙඳපොළේ ඉල්ලුමට සරිලන පරිදි දේශීය අර්තාපල් සහ බී ලූනු තොග ප්‍රමාණවත් ලෙස පවතින විටදීත් රජය විසින් අසාධාරණ ලෙස එම භෝග ආනයනය කිරීම සහ ඒ සඳහා ප්‍රමාණවත් බදු මුදල් අය නොකිරීම මෙම විරෝධතාවයට ප්‍රධාන හේතුව බවයි ගොවීන් සදහන් කලේ .

    විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ, ආනයනික භාණ්ඩ මත පනවා ඇති අඩු බදු හේතුවෙන් දේශීය ගොවීන්ට තම අස්වැන්න නිෂ්පාදන වියදමවත් ආවරණය වන පරිදි අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.
    මෙම තත්ත්වය දේශීය ගොවියාගේ ජීවනෝපායට සහ වගා අනාගතයට දැඩි තර්ජනයක් වී ඇති බව විරෝධතාවය දක්වන පිරිස් අවධාරණය කළා.
    කොළඹ ඇතුළු දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලට අද දින එළවළු තොග ප්‍රවාහනය නොකිරීමට ද ව්‍යාපාරිකයන් සහ ගොවීන් පියවර ගෙන තිබෙනවා.
    ඒ විරෝධතාවයේ ප්‍රතිඵලයක් ලෙසයි.

    නුවරඑළිය ප්‍රදේශයේ එළවළු වගා ගොවීන් දහස් ගණනක් ද අද දින ඔවුන්ගේ දෛනික කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වී මෙම විරෝධතාවයට සහය පළ කරන ආකාරයක් දක්නට ලැබුණා .
    පවතින උණුසුම් තත්ත්වය මත නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා බලධාරීන් පියවර ගෙන ඇති අතර, ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිතව දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබෙනවා.
    ගොවීන් ඉල්ලා සිටින්නේ වහාම ආනයනික බදු සංශෝධනය කර, දේශීය නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලැබෙන ආකාරයේ ප්‍රතිපත්තිමය තීරණයක් රජය විසින් ගත යුතු බවයි.

     

    ආශ්‍රීත පුවත්:  පාසල් ළමුන් ගැන විශේෂ අනාවරණයක් ! - VIDEO -
    #sri lanka #vfm news Current Affairs srilankapolitical vfm weather
    පෙර පුව​තරාජගිරියේ නිවසකින් නීති විරෝධී සුවඳ විලවුන් තොගයක් සොයාගැනේ
    ඊළඟ පුව​ත අස්වැසුම තොරතුරු යාවත්කාලීන කිරීම ඇරඹෙයි !

    සබැ​ඳි පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group