සමාජ මාධ්‍ය හරහා උපයන ආදායමෙන් බදු අය කිරීම ඉතා අසාධාරණ ක්‍රියාවක් බව සර්වජනබලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා.
මෙය තරුණ ව්‍යවසායකත්වයට එල්ල කරන දරුණු ප්‍රහාරයක් බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.
සර්ව ජනබලය පක්ෂය විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
උණුසුම් පුවත්
- වෑන් ලොරි ගැටී සිසුන් දෙදෙනෙක් සහ ගුරුවරයෙකුට තුවාල
- නුගේගොඩ රැළිය ගැන විමල්ගෙන් නිවේදනයක්
- පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹෙයි
- වසර 100කටත් වඩා පැරණි බගවන්තලාව තැපැල් කාර්යාලය ප්‍රතිසංස්කරණයට පියවර
- සිරිපා වන්දනා සමයේදී වනජීවියට දෙකෝටි හැත්තෑ පන්ලක්ෂයක ආදායමක්
- කොරියා, ඉතාලි, නවසීලන්ත රැකියා පෙන්වමින් මුදල් වංචා කළ කතක් අත්අඩංගුවට
- මහින්දානන්දගෙ නලින්දගෙ ඇප ඉල්ලිම ඉවතට
- තවත් සුළිකුණාටුක් සම්බන්ධයෙන් පිලිපීනයට රතු රළි













