බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සංවිධානය කරන මංගල රැළිය අද කුරුණෑගලදී පැවැත්වීමට නියමිතයි. ඒ, අද පස්වරු 2 ට කුරුණෑගල ක්‍රීඩා පිටියේදී . විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙනවා ආශ්‍රීත පුවත්: අධ්යාපනය මෙන්ම සෞඛ්ය පද්ධතිය ද ශක්තිමත් කිරීම ජාතික ආරක්ෂාවේ වැදගත් කොටසක් Sajith Premadasa