Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
    • කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
    • නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්
    • මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන
    • ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට

    සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට

    2026-07-05කියවීමට මිනිත්තු 2ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඉදිවූ නව පීඨ සංකීර්ණය සිසු අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එහි වෛද්‍ය පීඨය තුළ මේ වන විට සිසුන් 750කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය හදාරමින් සිටිනවා. වාර්ෂිකව සිසුන් 160 කට ආසන්න ප්‍රමාණයක් වෛද්‍ය අධ්‍යාපනය සඳහා මෙම විශ්වවිද්‍යාලයට බඳවා ගැනීම සිදු කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. මෙම නව වෛද්‍ය පීඨ සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය විසින් රුපියල් මිලියන 2876ක පමණ මුදලක් දරා තිබෙනවා. එමෙන්ම මේ සදහා සෞදි රාජ්‍ය විසින්ද රුපියල් බිලියන 15කට ආසන්න මුදලක් ලබාදී ඇති බව සදහන්. මෙම පීඨ සංකීර්ණය, සිසුන් 500කට එකවර නේවාසිකාගාර පහසුකම් ලබාදිය හැකි නේවාසිකාගාරයකින් සහ සිසුන් 1060 දෙනෙකුට එකවර අසුන් ගතහැකි ශ්‍රවණාගාරයකින් හා පරිපාලන ගොඩනැගිල්ලකින්ද සමන්විතයි. අසුන් 250කින් සමන්විත දේශන ශාලා දෙකක්ද, සිසුන් 200කට අසුන් ගත හැකි දේශන ශාලාවකින්ද, සිසුන් 160කට ආසන්න සංඛ්‍යාවකට අසුන්ගත හැකි දේශන ශාලා තුනක් ද වශයෙන් සමස්ත දේශන ශාලා හයක් මෙහි අන්තර්ගතව තිබෙනවා.
    තවද පෙර සායනික මධ්‍යස්ථානයකින් සහ පුස්තකාල, ආපනශාලා සහ කාර්ය මණ්ඩල නේවාසිකාගාර වැනි නොයෙකුත් පහසුකම්ද දක්නට ලැබෙන මෙම වෛද්‍ය පීඨ පරිශ්‍රය අක්කර 20ක භූමි ප්‍රමාණයක් දක්වා විහිදී ඇති බවයි වාර්තා වන්නේ.
    එමෙන්ම මෙම වෛද්‍ය පීඨය ඉදිකිරීම සඳහා වූ ව්‍යාපෘතියට සමගාමීව රත්නපුර ශික්ෂණ රෝහල ආශ්‍රිතව අංග සම්පූර්ණ විද්‍යාගාර, රසායනාගාර සහ අනෙකුත් පහසුකම්වලින්ද සමන්විත වූ මහල් නවයකින් යුත් මහාචාර්ය ඒකකයක්ද මේ වනවිට ඉදිවෙමින් පවතිනවා.

    ආශ්‍රීත පුවත්:  ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර හමුවක්
    Dr. Harini Amarasuriya. Government Projects Sabaragamu University The new faculty complex built for the Faculty of Medicine
    පෙර පුව​තවිනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වෙනස් නොකළයුතු බව නීතීඥ සංගමය කියයි
    ඊළඟ පුව​ත බස්නාහිර පළාතේ ඩෙංගු ආසාදිතයින් ගණන ඉහළට

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    2026-09-15
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group