මෙම තරගය ගාල්ල ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වෙනවා.
ඊයේ දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 136ක් ලබා සිටියා.
ඊයේ දිනයේත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ හේතුවෙන් දිනය නිමාවට පෙර තරගය නතර කිරීමටයි තරග තීරකවරුන්ට සිදු වුණේ.
මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ටෙ‘්‍රලියානු කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 654ක් රැස් කළා.
උණුසුම් පුවත්
- තිස්ස විහාරය ඉදිරිපිටදී අත්අඩංගුට ගත් පිරිස ඇපමත මුදාහරී
- ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි
- දිස්ත්රික්ක දෙකකට තවදුරටත් නායයාමේ රතු නිවේදන
- ලොරි – ලංගම බස් අනතුරේ රියදුරන් දෙදෙනාම රක්ෂිත බන්ධනාගාරයට
- “සීතල” කිලෝ 8කට අධික ප්රමාණයක් සමග අයෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමයේ සාමාජිකත්වය හිමිවෙයි
- ඉන්දීය විදේශ ඇමති ලංකාවට
- ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිදට වසර 17 ක සිර දඩුවම්













