Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    2026-09-06

    පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි
    • පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
    • අගමැතිනිය යළිත් දිවයිනට
    • ෆේස් බුක් සාදයක් වටලයි
    • ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සිට ජනරැලි මාලාවක් ඇරඹෙයි
    • ඉරාන අමෙරිකා යුධ ගැටුම් ඉහළ යන ලකුනු
    • බොරගැස්ගමුව වෙඩි තැබීමට යොදාගත් යතුරුපැදිය වෙල් යායකින් හමුවෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා ආධුනික බොක්සිං තරගාවලියේ ශූරතාවය නාවික හමුදාව දිනාගනී

    ශ්‍රී ලංකා ආධුනික බොක්සිං තරගාවලියේ ශූරතාවය නාවික හමුදාව දිනාගනී

    2023-05-27කියවීමට මිනිත්තු 2ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද ආධුනික බොක්සිං තරගාවලිය 2023 මැයි 24 සිට 26 කොළඹ රාජකීය විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ බොක්සිං වළල්ලේදී (Royal MAS Boxing Arena) මෙම තරඟාවලිය පැවැත්විනි. මේ සඳහා දිවයිනේ ප්‍රකට බොක්සිං ක්‍රිඩා සමාජ රැසක් හා ශ්‍රීලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 ක් සහභාගී විය.

    කිලෝ ග්‍රෑම් 51, 57 , 60, 63.5, 92 සහ 92 ට වැඩි, යන බර පංති යටතේ පිළිවෙලින් තරගාවලියට සහභාගී වූ  බලපාබල එස්. අයි රන්මල්, නායක පාබල වී.එම්.එම් දීප්තිවර්ධන, බලනැවි ජේ.පී කෞෂල්‍ය සහ බලනැවි පී.ඒ.ර්.එල් විනෝද් යන ක්‍රීඩකයින්  රන් පදක්කම් දිනාගැනීමට සමත් වූ අතර කිලෝ ග්‍රෑම් 48, 50, 60, 81  යන බර පංති යටතේ පිළිවෙලින් තරගාවලියට සහභාගී වූ බලකාන්තා නැවි ඒ.ඒ.කේ කවීෂා, බලකාන්තා නැවි කේ.එම්.එම්.ජේ කෝනාර, බලකාන්තා නැවි එල්.ආර්.එස් සසංගි සහ බලකාන්තා නැවි එච්.එම්.එච්.පී ජයකොඩි යන ක්‍රීඩිකාවන් රන් පදක්කම් දිනාගැනීමට සමත් විය.

    එමෙන්ම, කිලෝ ග්‍රෑම් 54, 75 සහ 80 යන බර පංති නියෝජනය කරමින් පිළිවෙලින් තරග කළ බල පාබල බී.ඕ.ඕ.කේ.අයි.සී ප්‍රභාත්, බලනැවි එච්.එම්.එස්.පී හේරත් සහ බලනැවි එස්.එම්.ටී.ඩී.බී සමරසේකර යන ක්‍රීඩකයින් රීදී පදක්කම් ද, කිලෝ ග්‍රෑම් 48, 67, 71, 52, 54 සහ 57 බර පංති නියෝජනය කරමින් පිළිවෙලින් තරග කළ බලනැවිඩබ්.පී අරවින්ද, බලනැවි බී.ඒ.යූ බුලත්ගේ, ආධුනික නැවි ආර්.එම්.එම්.කේ රත්නායක, සාමාන්‍ය කාන්තා නැවි ආර්.එම්.එස්.එස් රත්නායක, බලකාන්තා නැවි ආර්.එම්.වයි.ඩී.බී මැණිකේ සහ සාමාන්‍ය කාන්තා නැවි කේ.ඒ.ඩී.ඒ.එස් ජයලත් යන ක්‍රිඩක ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම්ද දිනා ගැනීමට සමත් විය.

    තවද, කිලෝ ග්‍රෑම් 57 බර පංතිය යටතේ ක්‍රීඩා කල බලනැවි ඒඑස් ප්‍රියංකර විසින් දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ද,කිලෝග්‍රෑම් 50 බර පංතිය යටතේ ක්‍රීඩා කල බලකාන්තා නැවි කේඑම්එම්ජේ කෝනාර විසින් දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය හිමිකර ගත්තා.

    මෙලෙස රන් පදක්කම් 10 ක්, රීදී පදක්කම් 03 ක් හා ලෝකඩ පදක්කම් 06 ක් දිනාගනිමින් තරගාවලියේ සමස්ථ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා බොක්සිං කණ්ඩායම සමත් විය.

    පෙර පුව​තලෝක නායකයින්ට අවවාද උපදෙස් දෙන ජනපතිට තමන්ගේ ආණ්ඩුව හදාගන්න බෑ
    ඊළඟ පුව​ත පාසල් දැරියකට අතවර කළ යුද හමුදා කෝප්‍රල්ට වසර 15ක බරපතල වැඩ සහිත සිරදඬුවම්

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    2026-09-06

    පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    2026-09-06

    අගමැතිනිය යළිත් දිවයිනට

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group