2024 විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට අපේක්ෂා කරන බව ඕස්ට්‍රේලියානු පිතිකරු ඩේවිඩ් වෝර්න පවසනවා.
2023 බිග් බෑෂ් – විස්සයි විස්ස තරඟාවලියට වසර 10කට පසුව එක්වෙමින් ඩේවිඩ් වෝර්නර් මේ බව සඳහන් කළා.
2024 වසරේදී එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන වීස්සයි විස්ස ලෝක කුසලානය තම මව් රටට හිමිකර දීම අපේක්ෂාව බවයි ඩේවිඩ් වෝර්නර් ප්‍රකාශ කර ඇත්තේ.
උණුසුම් පුවත්
- හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්














