
වෙනිසියුලාවට බලපෑ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3000 ඉක්මවා ගොස් තිබෙනවා.
මේ දක්වා කාලය තුළ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු 3,342ක් සොයාගෙන ඇති අතර තවත් පුද්ගලයින් 41,000කට අධික සංඛ්‍යාවක් අතුරුදන්ව පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
පසුගිය ජූනි මස 24 වනදා වෙනිසියුලාවට ප්‍රභල භූ කම්පන දෙකකින් බලපෑම් එල්ල වී තිබුණා.














