Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වියානා නුවර ලොව ජීවත්වීමට වඩාත් සුදුසු නගරය ලෙස නම් කරයි

    වියානා නුවර ලොව ජීවත්වීමට වඩාත් සුදුසු නගරය ලෙස නම් කරයි

    ‌තෙවන ස්ථානයට මෙල්බර්න් නගරය නම් කරයි
    2023-06-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.32 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලොව ජීවත්වීමට වඩාත් සුදුසු නගරය ලෙස ඔස්ටේ්‍රලියාවේ වියානා නුවර නම් කර තිබෙනවා.

    ඒ, ලොව නගර 173 ක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඉකොනෙමිස්ට් සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද අලුත්ම වාර්තාවට අනුවයි.

    සෞඛ්‍යය, අධ්‍යාපනය, ස්ථායිතාවය, යටිතල පහසුකම් සහ පරිසරය යන කරුණු මෙම වාර්තාව සකස් කිරීමට පදනම් කරගෙන ඇති බව සඳහන්.

    වසර පහක් තුළ වියානා නුවර එම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත් වූ තුන්වන අවස්ථාව මෙයයි.

    දෙවන ස්ථානයට ඩෙන්මාර්කයේ කොපන්හේන් නගරය, තුන්වන ස්ථානයට ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නගරයත් නම් කර තිබෙනවා.

    ප්‍රථම ස්ථානයේ පසුවන නගර දහය අතරට නම් කර ඇති අනෙකුත් නගර වන්නේ සිඩ්නි, කැනඩාවේ වන්කුවර්, ස්විට්සර්ලන්තයේ සූරිච්, කැනඩාවේ කැල්ගරි, ජිනීවා, ටොරොන්ටෝ, ඔසාකා සහ ඕක්ලන්ඩ් නගරයි.

     

    පෙර පුව​තඇමති හරීන්ට දකුණු ආසියානු කොමිසමේ උප සභාපති ධුරය හිමි වේ
    ඊළඟ පුව​ත අනවසර ගිනි අවි භාරදීම සඳහා සහන කාලයක්

    සබැ​ඳි පුවත්

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි

    එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට

    බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට

    පැනමා නෞකාවක් බෙංගාල මුහුදු සීමාවේ අනතුරට පත් වෙයි

    කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group