මැතිවරණයේ රටේ ජනතාවට යෝජනා කළ පොරොන්දු රාශියක් වර්තමානය වන විට ආණ්ඩුව කඩකර ඇති බවට විශේෂ සමීක්ෂණයක් හරහා අනාවරණය වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා .
අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු සදහන් කලේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බවයි .
උණුසුම් පුවත්
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
- අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට
- රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
- මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ගමනාගමනයට බාධා
- ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
- එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
- සංචාරක පැමිණීමේ වැඩිවීමක්













