Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    2026-09-25

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
    • මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නැංවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය
    • ඕනෑම ආපදා තත්ත්වයකට සුදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදේශ සේවා කාර්යාංශයේ සේවය කළ රියදුරකු මහා පරිමාණ ඊශ්‍රායල් රැකියා වංචාවක

    විදේශ සේවා කාර්යාංශයේ සේවය කළ රියදුරකු මහා පරිමාණ ඊශ්‍රායල් රැකියා වංචාවක

    2025-10-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.71 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කරමින් සිට සේවයෙන් ඉවත් කර ඇති රියදුරෙකු විසින් ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා සිදු කළ මහා පරිමාණ වංචාවක් සම්බන්ධයෙන් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත පැමිණිලි රැසක් ලැබි තිබු අතර ඒ සම්බන්ධයෙන් කාර්යාංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් විමර්ශනයක් මෙහෙවා තිබෙනවා.

    කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා විසින් වහාම මේ සම්බන්ධව කටයුතු කරන ලෙස පොලිස් ඒකකකය වෙත උපදෙස් ලබා දී තිබූ අතර, ඒ අනුව අදාළ මුදල් බැර කළ බැංකු ගිණුම් හිමි කාන්තාව කාර්යාංශයේ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ දින (25) අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී එම කාන්තාව අදාළ රියදුරු සමග සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

    අදාල රියදුරු මේ වන විට විමර්ශ නිලධාරීන් මඟ හරිමින් සැගවී සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් පුලුල් විමර්ශන මෙහෙයවනු ලබනවා.

    සැකකාර රියදුරට එරෙහිව මේ වන විට කාර්යාංශයට පැමිණිලි අටක් ලැබී ඇති අතර රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචාකර ඇති බවට තොරතුරු අණාවරණය වී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

    එම පැමිණිලිවලට අනුව ඔහු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් ඊශ්‍රායල් රැකියා ලබාදෙන බව පවසා මුදල් රැස්කර තිබෙනවා.
    එහිදි එම රියදුරා විසින් වංචාකර ලබාගත් මුදල්, අත්අඩංගුවට ගත් කාන්තාවගේ ගිණුමට බැර කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.
    මේ සිද්ධියට අදාලව වංචාවන්ට හසුවු පුද්ගලයන් සිටී නම් වහාම කාර්යාංශයට දන්වන ලෙස ඉල්ලා සිටින අතර 1989 දුරකථනයට ඒබ ව දැනුම් දිය හැකි බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

    මෙම වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරිය අද(26) දින අවිස්සාවේල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (27)දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

    කාර්යාංශයේ නම භාවිතා කරමින් සිදුකරණ විදේශ රැකියා වංචාවන් නීතියේ රැහනට හසුකර ගැනිම සදහා පුලුල් විමර්ශන ක්‍රියාත්මක කරන අතර, විදේශ රැකියා වංචාවන්ට හසුවන පුද්ගලයින්ට තරාතිරම නොබලා දැඩිදඩුවම් ලබා දිමට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සදහන් කරනවා.

    කාර්යාංශයේ පිහිටවන ලද නව පොලිස් ඒකකය මගින් මේවන විට විදේශ රැකියා වංචාවන් රැසක් හෙලිකරගෙන ඇති අතර ඉදිරියේදි ඔවුන් නීතියේ රැහැනට කොටුකර ගැනිමට කටයුතු යොදා ඇති බවද ඔහු කියා සිටියේ.

    පෙර පුව​තපාතාලයත් කුඩුත් අවසන් අදියරේ තියෙන්නේ
    ඊළඟ පුව​ත ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ගුවන් යානය තුළ දී පහරදීමක්

    සබැ​ඳි පුවත්

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට

    ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

    සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    2026-09-25

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    2026-09-25

    කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group