Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාතාලයත් කුඩුත් අවසන් අදියරේ තියෙන්නේ

    පාතාලයත් කුඩුත් අවසන් අදියරේ තියෙන්නේ

    රංජිත් රාජපක්ස - හැටන්
    2025-10-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.126 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරට පාතාලයත් කුඩුත් දූෂිත දේශපාලනයත් අවසන් අදියරේ සිටින බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

    අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඒබ ව කියා සිටියේ නුවරඑළිය නගර සභා ශාලාවේ අද(26) පැවැති ලංකා වතු සේවා සංගමයේ රැස්වීමකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙලෙස කියා සිටියා.

    “රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තොත් ඇත්තටම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් අපිට පේන්නන්න පුළුවන්කමක් නෑ. ජාතික ආරක්ෂාව තහවුරු වෙලා තියෙනවා.

    මේ රටේ ජාතිවාදි ආගම්වාදී ගැටුම් දැන් නෑ. අනෙකුත් ගැටුම් නෑ. නමුත් පාතාලය පාතාලය අතර ගැටුම් තියෙනවා.

    මොකද මේ පාතාලය එක දවසින් දෙකෙන් බිහි වෙච්චි එකක් නෙවෙයි.

    කාලාන්තරයක් තිස්සේ දේශපාලනඥයන් විසින් පෝෂණය කරලා ඇති කරපු පාතාලයක් තියෙනවා.

    දැන් ඒ පාතාලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනකොට පාතාලය පාතාලය අතර ගැටුම් උග්‍ර වෙලා තියෙනවා.

    අනිත් එක පාතාලයත් එක්ක සම්බන්ධ නිවුන් සහෝදරයෙක් වගේ ඉන්නවා මේ රටේ විෂ මත්ද්‍රව්‍ය අනිත් එක පාතාලේ තව සහෝදරයෙක් තමයි පැවතුණු දූෂිත දේශාපලනය.

    ඒ දේශපාලනයට තැනක් නැතිවෙනකොට, ඒ දේශපාලනය සම්බන්ධයෙන් වංචා දූෂණ ක්‍රියාත්මක වෙනකොට, කුඩු මර්ධනය වෙනකොට පාතාලයේ පැවැත්මත් දුර්වල වෙනවා.

    එතකොට ඒ කට්ටිය කියන දේවල් බෙදාහදාගන්න සටනක නිරත වෙන ආකාරයක් අපට පේනවා.

    ඉතින් ඒ වගේ වෙනකොට තමයි මේ සිදුවීම් වෙන්නේ.

    කොහොම වෙතත් අපිට කියන්න වෙන්නේ පාතාලයත් කුඩුත් අවසන් ගමනේ යමින් තිබෙන බව කියන්න වෙනවා.

    දූෂීත දේශපාලනයේ නිවුන් සහෝදරයෝ දෙපලත් අවසන් අදියරේ ඉන්නවා කියන්න කියන්න වෙනවා. ”

    “වතුකරයේ ජනතාවට ඉදිරියේදී නායකත්වයදීමට ඇති එකම වෘත්තීය සමිතිය ජාතික ජන බලවේගය පමණයි.

    වෙන කිසිදු වෘත්තීය සමිතියක් නායකත්වය දෙන්න අද වතුකරයේ ඉතිරිවෙලා නෑ.

    අපි වතු කම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වූ රුපියල් 1700 වැටුපමේ වසර අවසන් වීමට ප්‍රථම ලබාදෙන්න උත්සාහ කරනවා. අපි බලන්නේ 1700ට අඩුවෙන් නෙවෙයි 1700ට වැඩියෙන් ලබාදෙන්න.”

    පෙර පුව​තඇල්ල ඕඩිසි දුම්රිය පීලි පනියි
    ඊළඟ පුව​ත විදේශ සේවා කාර්යාංශයේ සේවය කළ රියදුරකු මහා පරිමාණ ඊශ්‍රායල් රැකියා වංචාවක

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group