Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙහිවල අත්බෝම්භ සිදු වීමේ තොරතුරු රැසක් හෙලි වෙයි

    2026-09-16

    වී මිලදී ගැීනීමට තවත් මිලියන 2500ක ප්‍රතිපාදන වෙන් කෙරේ

    2026-09-16

    ගංගා ජල මට්ටම් සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-09-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙහිවල අත්බෝම්භ සිදු වීමේ තොරතුරු රැසක් හෙලි වෙයි
    • වී මිලදී ගැීනීමට තවත් මිලියන 2500ක ප්‍රතිපාදන වෙන් කෙරේ
    • ගංගා ජල මට්ටම් සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ඉදිරියේ ගං වතුර තත්ත්වයක් සම්බන්ධයෙන් කාළගුනයෙන් අනාවැකි
    • කැළඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට
    • දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
    • කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
    • නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් ඉන්දියාවට.

    විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් ඉන්දියාවට.

    2023-06-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාව සභාපතිත්වය දරණ ජි 20 සමුළුවේ සංවර්ධන අමාත්‍යවරුන්ගේ රැස්වීම මේදිනවල පැවැත්වෙනවා.
    ඒ, ඉන්දියාවේ වරණාසි හිදීයි. ඒ සඳහා රටවල් රැසක් නියෝජනය කරමින් අමාත්‍යවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් වරණාසි වෙත පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
    පසුගිය ඉරිදා ආරම්භ වූ සමුළුව අදින් අවසන් වනු ඇති.එම රැස්වීමට සමගාමීව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ප්‍රංශ, බංග්ලාදේශ, සහ බ්‍රිතාන්‍යයේ නියෝජිතයින් පිරිසක් ද හමුවී තිබෙනවා.
    ඉන්දීය මාධ්‍ය පැවසුවේ ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා , බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ රාජ්‍ය සංවර්ධන අමාත්‍යවරුන් හමුවී සාකච්ඡා කළ බවයි.
    එහිදී රටවල් අතර පවතින සහයෝගිතා සහ සංවර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

    පෙර පුව​තනවීන් සබරගමු ආණ්ඩුකාර ධුරයට
    ඊළඟ පුව​ත පාසලේ දරුවන්ට මුදල් අයකර අමතර පන්ති පවත්වන ගුරුවරුන්ට වැඩ වරදී

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල ඉහළට

    ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ

    යාත්‍රාවක් ජාවා මුහුදේ දී අතුරුදන් වෙයි

    සවුදියේ හමුදා කඳවුරකට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙහිවල අත්බෝම්භ සිදු වීමේ තොරතුරු රැසක් හෙලි වෙයි

    2026-09-16

    වී මිලදී ගැීනීමට තවත් මිලියන 2500ක ප්‍රතිපාදන වෙන් කෙරේ

    2026-09-16

    ගංගා ජල මට්ටම් සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-09-16

    ඉදිරියේ ගං වතුර තත්ත්වයක් සම්බන්ධයෙන් කාළගුනයෙන් අනාවැකි

    2026-09-16
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group