වයඹ විද්‍යාපීඨ සිසුවියගේ සියදිවිනසාගැනීමට විද්‍යාපීඨ ගුරුවරුන්ගේ අමානුෂික ආමන්ත්‍රණය ගුරු ශිෂ්‍යයන්ට ලබාදෙන පීඩනය බලපෑ ඇතිබව තමන්ට දැනගන්නට ලැබුණු බව ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ෂෙහාන් දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
වැඩි විස්තර
උණුසුම් පුවත්
- මාලදිවයින් ආරක්ෂක අංශ භාරයටගත් ධීවර යාත්‍රාව සම්බන්දයෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක්
- නුවරඑලියේ ගෝවීන් හෙට දින වර්ජනයක
- සෞඛ්‍ය සේවාව ඩිජිටල් කිරීමට විශේෂ සාකච්ජාවක්
- රජය උපාදිධාරීන්ට දුන් පොරොන්දු ඉටු කිරීමට කිසිදු පියවරක් ගෙන නැහැ
- ක්‍රිකට් පිටියක පිය-පුතු දෙපලගෙන් අලුත් වාර්තාවක්
- මාරක අනතුරු හතරකින් නැවතුණු ජීවිත
- ට්‍රම්ප් G20 සමුළුව වර්ජනය කරන බව නිවේදනය කරයි
- පොලිසිය විශේෂ මෙහෙයුම්වලින් ඊයේ දින සැකකරුවන් 693ක් අත්අඩංගුවට













