ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් අද ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඒ සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කමිටුවේ 78 වන සැසිවාරයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සඳහායි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කරුනු ලබන මෙම සමුළුව හෙට සිට 15 වන දින දක්වා කොළඹදී පැවැත්වෙනවා.
මේ සදහා අග්නිදිග ආසියානු කලාපයේ රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ පැමිණීමද අපේක්ෂා කෙරෙනවා.