Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්

    2026-07-19

    දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-07-19

    ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්

    2026-07-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්
    • දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්
    • ඩීසල් මත පදනම් වූ විදුලි උත්පාදනය අවම කිරීමට පියවර
    • චීනයේ නායයෑමකින් 8දෙනෙකු ජීවිතක්ෂයට
    • ආදායම් බදු නොගෙවන පුද්ගලයින් පිළිබඳ තීරණයක්
    • වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගනියි
    • ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර නව සංචාරක පැකේජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු

    ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු

    2026-07-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එළඹෙන නොවැම්බර් මාසය වන විට ඩෙංගු ව්‍යාප්තියේ යළි වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා. මේ අතර ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව පැලවත්ත විජිතපුර ප්‍රදේශයේදී මදුරු කීටයන් බෝවිය හැකි ලෙස පරිශ්‍ර පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයකට කඩුවෙල අධිකරණයේ නඩු පැවරීමට ද කටයුතු කර තිබෙනවා. ගෙවුණු පැය 24 තුළද මෙරටින් ඩෙංගු රෝගීන් 1025ක් වාර්තා වීමත් සමඟ වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73455 ක් දක්වා ඉහළගොස් තිබෙනවා . මේ අතර ඩෙංගු හේතුවෙන් වසරේ මේ දක්වා කාලය තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාවද 50 දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

    ආශ්‍රීත පුවත්:  ඩෙංගු මර්ධනයට එන්නතක්
    Dengue Hansaka Wijemuni Kaduwela Court National Dengue Control Unit
    පෙර පුව​තහිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්
    ඊළඟ පුව​ත ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්

    සබැ​ඳි පුවත්

    හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්

    දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

    ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්

    ඩීසල් මත පදනම් වූ විදුලි උත්පාදනය අවම කිරීමට පියවර

    චීනයේ නායයෑමකින් 8දෙනෙකු ජීවිතක්ෂයට

    ආදායම් බදු නොගෙවන පුද්ගලයින් පිළිබඳ තීරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්

    2026-07-19

    දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-07-19

    ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්

    2026-07-19

    ඩීසල් මත පදනම් වූ විදුලි උත්පාදනය අවම කිරීමට පියවර

    2026-07-19
    ක්‍රීඩා පුවත්

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19

    එල් පී එල් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කන්ඩායමට ලකුණු 18 ක ජයක්

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group