බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අද පෙරවරුවේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණ තිබෙනවා. එමන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ද මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ තිබුනා.