බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වර්තමානයේදී රට ආර්ථික හා දේශපාලන වශයෙන් ස්ථාවර වෙමින් පවතින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා. නමුත් ඒ සඳහා විපක්ෂයෙන් හිමිවන සහය ඉතා අල්ප මට්ටමක පවතින බවයි අද පැවති මාධ්‍ය හාමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ. http://vnews.lk/wp-content/uploads/2023/06/SAMAN-RATHNAPRIYA-EDIT.mp3