රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.
රට තුලින් විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සදහා සියලුම පුරවැසියන් එක්විය යුතු බවයි ඒ මහතා අවධාරනය කළේ.
විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීම සම්බන්ධයෙන් පැවති මහජන දැනුවත් කිරීමේ වැඩසටහනකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළා.














