Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රටින් පනින්න හැදූ ගුවන් ගමන් තහනම් සිව්දෙනෙක් අත්අඩංගුවට

    රටින් පනින්න හැදූ ගුවන් ගමන් තහනම් සිව්දෙනෙක් අත්අඩංගුවට

    2023-09-23කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විවිධ චෝදනාවලට අධිකරණය මගින් ගුවන් ගමන් තහනම් පනවා ඇති පුද්ගලයන් තිදෙනකු සහ ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් පළා ගිය සෙබලෙකු , විදේශ රටවල් වෙත පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී අද (23) උදෑසන දින ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබෙනවා.

    මොවුන් අතරින් වෙන්නප්පුව උදාසිරිගම පොලිස් වසමේ පදිංචි , සිය බිරිඳගේ දොලොස් හැවිරිදි දියණිය දූෂණය කර ඉතාලිය වෙත පැන යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි 49 හැවිරිදි සුජීව ප්‍රසන්න ප්‍රනාන්දු නැමැත්තෙකු ද වනවා.

    මෙම පුද්ගලයා ඉතාලියේ පදිංචිව සිට කෙටි නිවාඩුවකට මෙරටට පැමිණ තිබූ අතර, ඔහුට දියණියන් සිව් දෙනෙකු සහ එක් පුතෙකු සිටින බව පොලිසිය අනාවරණය කර ගෙන තිබෙනවා.

    මෙම සිදුවීම 09/22 දින වෙන්නප්පුව උදාසිරිගම පොලිසිය වෙත වාර්තා වීමත් සමගම , මෙම පුද්ගලයා ප්‍රදේශයෙන් පළා ගොස් තිබූ අතර , පොලිසිය මේ පිළිබඳව මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය දැනුවත් කර ගුවන් ගමන් තහනමක් ලබා ගෙන තිබෙනවා.

    ඒ අනුව මෙම පුද්ගලයා අද (23) දින අලුයම ඩුබායි ඔස්සේ ඉතාලිය වෙත පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබෙනවා.

    මීට අමතරව මන්නාරම සිලාවතුර මහේස්ත්‍රාත් අධිකරණය , මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ගුවන් ගමන් තහනම් පනවා තිබූ පුද්ගලයන් තිදෙනකු ද , රටින් පළා යාමට අද(23) දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබුණා.

    පෙර පුව​තඉන්දියාවේ විසා අවුලක් නිසා පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන සැලසුම්වලට බලපෑම්
    ඊළඟ පුව​ත ජනපති මුදල් අමාත්‍යවරයා ලෙස ගිවිසුමකට අත්සන් තබයි

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group