Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්‍රේණයේ පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-07

    ජාතික පුරාවිද්‍යා දෙසතිය අද සිට ඇරඹේ

    2026-07-07

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-07-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්‍රේණයේ පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට
    • ජාතික පුරාවිද්‍යා දෙසතිය අද සිට ඇරඹේ
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • බන්ධනාගාර ගැටුම පිළිබඳ විමර්ශනයක්
    • මීගමුව බන්ධාගාරයේ රැදවියන් 700 කට අධික පිරිසක් මාරු කිරීමට පියවර
    • මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්
    • හෙටත් ප්‍රදේශ රැසකට වැසි
    • චීනයෙන් නව අත්හදා බැලීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “රටම එකට” ජාතික මෙහෙයුම අඛණ්ඩව

    “රටම එකට” ජාතික මෙහෙයුම අඛණ්ඩව

    2025-11-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිවයින පුරා ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ගතවූ දින තුන තුළ සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 1,314 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    වැටලීම්වලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම 1යි ග්‍රෑම් 202ක්, හෙරොයින් ග්‍රෑම් 863යි මිලිග්‍රෑම් 137ක් සහ කුෂ් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය රැසක් පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 31 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවටද වාර්තා වනවා.

    එමෙන්ම තවත් සිව්දෙනෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ෂන ආරම්භ කර ඇති බවද සඳහන්

    එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට හඳුනාගත් පුද්ගලයින් 08 දෙනෙකු පුනුරුත්ථාපනය සඳහා යොමු කිරීමට ද පියවර ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ

     

    පෙර පුව​තඑංගලන්ත දුම්රියක පිහි ඇනුමකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කෙරේ
    ඊළඟ පුව​ත වනාන්තර හානිය දැනුම් දීමට නව දුරකතන අංකයක්

    සබැ​ඳි පුවත්

    රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්‍රේණයේ පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට

    ජාතික පුරාවිද්‍යා දෙසතිය අද සිට ඇරඹේ

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    බන්ධනාගාර ගැටුම පිළිබඳ විමර්ශනයක්

    මීගමුව බන්ධාගාරයේ රැදවියන් 700 කට අධික පිරිසක් මාරු කිරීමට පියවර

    මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්‍රේණයේ පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-07

    ජාතික පුරාවිද්‍යා දෙසතිය අද සිට ඇරඹේ

    2026-07-07

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-07-07

    බන්ධනාගාර ගැටුම පිළිබඳ විමර්ශනයක්

    2026-07-07
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    2026-07-06

    කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group