ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතියට හෝ පරිසරයට සිදුවන ඕනෑම හානියක් පිළිබඳව මහජනතාවට තොරතුරු ලබා දීම සඳහා නව දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා.
ඒ පරිසර අමාත්‍යංශය විසින්.
1995 නව ක්ෂණික දුරකථන අංකය හරහා එම තොරතුරු ලබා දිය හැකි බවයි පරිසර අමාත්‍යංශය නිවේදනය කළේ.
ඒ අනුව හෙට සිට මෙම නව දුරකථන අංකය ක්‍රියාම්කව වන බවද එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබෙනවා
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













