ග්රීසියට ආසන්න මුහුදේ සිදුවු සංක්රමණික යාත්රා අනතුර සම්බන්ධයෙන් යුරෝපා සංගමය චෝදනා එල්ල කරනවා.
යුරෝපා සංගමය පවසන්නේ අදාළ අනතුර සම්බන්ධයෙන් ග්රිසිය ප්රතිචාර නොදැක්වු බවයි.
අනතුර සිදුවු අවස්ථාවේ නිසි වෙලාවට මුදාගැනීමේ මෙහෙයුම් සදහා ගුවන් යානයක් යොමු කිරීම පිළිබදවයි ග්රීසියට මෙලෙස චෝදනා එල්ල වන්නේ.
මුහුදු ප්රදේශයේ සිදුවු අනතුරින් පුද්ගලයින් 82කුට වැඩි පිරිසක් මියගොස් 500කට අධික පිරිසක් අතුරුදන්ව තිබුණා.
උණුසුම් පුවත්
- ගාල්ල අධිකරණ භූමිය ආසන්නයේ ගින්නක්
- දෙහිවල වෙඩි තැබීමක්
- වතු නිවාසයක ගින්නක්
- රාජාංගනය සහ කන්තලේ වාන් දොරටු විවෘත කරයි
- බස් දෙකක් සහ ලොරියක් ගැටී අයෙක් මරුට – තවත් පිරිසක් රෝහලට
- වැලිසරට අලුතින් ලැබෙන්න යන දේ
- උඩින් ආ සී ප්ලේන් එක කෑලි ගලවා කොළඹ යාමට සැරසෙයි
- ගැඹුරු පීඩන අවපාතය මඩකලපුවට කිලෝමීටර් 150ක් දුරින්













