යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබාදීම සඳහා ආපසු හැරවිය නොහැකි මාවතක් විවර කිරීමට එහි සාමාජික රටවල් ප්‍රතිඥා දී තිබෙනවා.
ඇමරිකාවේ වොෂින්ටනයේ පැවති සමුලුවකදී මෙම එකඟතාවට එළැඹුණා.
එහෙත් ඒ පිළිබඳ විධිමත් කාල සටහනකට එකඟ නොවූ අතර යුක්‍රේනයේ යුද ක්‍රියාමාර්ග වලට අඛණ්ඩ සහාය ලබා දෙන බව නේටෝ සාමාජික රටවල් 32 සහතික වී තිබෙනවා.
උණුසුම් පුවත්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට














