යුක්රේනයට පැය 36 ක සටන් විරාමයක් පනවන ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය ආරක්ෂක අමාත්‍යවරයාට නියෝග කර තිබෙනවා.
ඒ රුසියානු ඕතඩොක්ස් නත්තල වෙනුවෙන්.
පසුගිය පෙබරවාරි 24 වැනිදා, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමෙන් පසු රුසියාව පූර්ණ සටන් විරාමයක් ආරම්භ කළ පළමු අවස්ථාව මෙයයි.
සටන් විරාමයකට රුසියන් ජනාධිපති පුටින් කැමැත්ත පළ කළේ රුසියාවේ ඕතඩොක්ස් ආගමික නායක 76 හැවිරිදි ප්‍රැටියාෂ් කිරිල් කළ ඉල්ලීමට ගරු කරමින් බවයි ක්‍රෙම්ලීන පාලනය නිවේදනය කලේ.
උණුසුම් පුවත්
- ගැඹුරු මුහුදේදී සිය භාරයට ගත් ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය ඇති බවට අනාවරණයක්
- කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද
- QR ක්‍රමයට තේ පොහොර ලබා දීමේ ක්‍රියාවලිය ඉහළ ප්‍රගතියක්
- රාජ්‍ය ආදායම 24% කින් ඉහළට
- අපරාධ රැසකට සම්බන්ධ වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට
- රට පුරා වැසි රහිත කාළගුණ තත්ත්වයක්
- මන්ත්‍රීවරු 20ක් ගිනි අවි ඉල්ලයි
- වැලිගම ප්‍රා.ස. සභාපතිගේ ඝාතනයට සම්බන්ධ යතුරු පැදිය හමුවූ තැන










