Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්.

    2026-09-20

    වියළි කාළගුණයෙන් පීඩාවට පත් පිරිස ඉහළට

    2026-09-20

    දිවයිනේ වැඩිම වර්ෂාපතනය කෑගල්ලට ප්‍රදේශයට.

    2026-09-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්.
    • වියළි කාළගුණයෙන් පීඩාවට පත් පිරිස ඉහළට
    • දිවයිනේ වැඩිම වර්ෂාපතනය කෑගල්ලට ප්‍රදේශයට.
    • තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
    • කුඩා ගඟ සහ මගුර ගඟ අවට ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීම්
    • ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇගවීම්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ක වැසි
    • රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » යාත්‍රාවක් ජාවා මුහුදේ දී අතුරුදන් වෙයි

    යාත්‍රාවක් ජාවා මුහුදේ දී අතුරුදන් වෙයි

    2026-09-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දුනීසියාවට අයත් ජාවා මුහුදේදී මගීන් 243 දෙනෙකු රැගත් යාත්‍රාවක් අද උදෑසන අතුරුදන් වී තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අදාළ යාත්‍රාව සමඟ පැවැති සියලු සන්නිවේදන සබඳතා බිඳවැටී තිබෙනවා. මේ වන විට අතුරුදන් වූ යාත්‍රාව සොයා සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. හදිසියේ ඇති වූ අයහපත් කාලගුණයත් සමග යාත්‍රාවේ පාලන මැදිරිය සමග තිබූ සබඳතා සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා. කෙසේ වෙතත් එරට නාවික ක්ෂේත්‍රය තුළ ආරක්ෂිත ප්‍රමිතීන් සහ රෙගුලාසි නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙවැනි අනතුරු නිතර සිදුවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

    ආශ්‍රීත පුවත්:  නේපාලයේ ව්‍යාවසනයෙන් මියගිය ගණන 734ක් දක්වා ඉහළට
    Bad weather foreign media Inadequate implementation of safety standards and regulations Indonesian vessel Java Sea Rescue operation
    පෙර පුව​තමෙරට සිදු වන මරණ වලින් සියයට 83ක්ම බෝ නොවන රෝග බවට අනාවරණයක්
    ඊළඟ පුව​ත මුහුදු රළ ඉහළයාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්.

    වියළි කාළගුණයෙන් පීඩාවට පත් පිරිස ඉහළට

    දිවයිනේ වැඩිම වර්ෂාපතනය කෑගල්ලට ප්‍රදේශයට.

    තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.

    කුඩා ගඟ සහ මගුර ගඟ අවට ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීම්

    ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇගවීම්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්.

    2026-09-20

    වියළි කාළගුණයෙන් පීඩාවට පත් පිරිස ඉහළට

    2026-09-20

    දිවයිනේ වැඩිම වර්ෂාපතනය කෑගල්ලට ප්‍රදේශයට.

    2026-09-20

    තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.

    2026-09-20
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group