Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජංගම දුරකථන සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-07-18

    මීගමුවේ සිද්ධියෙන් මිය ගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාට උසස් වීම්

    2026-07-18

    කොකේන් සමග ඇන්ගෝලාවේ කාන්තාවක් අත්අඩංගුවට

    2026-07-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජංගම දුරකථන සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • මීගමුවේ සිද්ධියෙන් මිය ගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාට උසස් වීම්
    • කොකේන් සමග ඇන්ගෝලාවේ කාන්තාවක් අත්අඩංගුවට
    • දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල අඩුවක්
    • පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
    • දිවයිනේ ප්‍රදේශ රැසකට වියළි කාළගුණ තත්ත්වයක්
    • පාපන්දු ශූරයින්ට මුදු පිරිනැමීමට තීරණයක්
    • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගය එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » යතුරුපැදියෙන් ගිය ඇති­මලේ වැවිලි සමා­ගමේ නිල­ධා­රි­නිය ටිපර් රියට බිලි

    යතුරුපැදියෙන් ගිය ඇති­මලේ වැවිලි සමා­ගමේ නිල­ධා­රි­නිය ටිපර් රියට බිලි

    2026-02-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඇති­මලේ වැවිලි සමා­ගමේ විධා­යක නිල­ධා­රි­නි­යක් ස්කූටර් යතු­රු­පැ­දි­ය­කින් යමින් සිටි­යදී ටිපර් රථ­යක ගැටී බර­ප­තළ තුවාල ලබා මොන­රා­ගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී පෙ‍‍රේදා (27) මිය­ගොස් ඇත.

    මෙලෙස මිය­ගොස් ඇත්තේ මුතු­ක­ණ්ඩිය, ගොවි ජන­ප­දයේ 03 වැනි ගම්මා­නයේ පදිංචි සම­ර­නා­යක මුදි­යා­න්සේ­ලාගේ චම්පිකා දම­යන්ති කුමාරී (39) නමැති විවා­හක කාන්තා­වකි.

    මොන­රා­ගල සිය­ඹ­ලා­ණ්ඩුව මාර්ගයේ කරාන හන්දිය අස­ලදී මේ අන­තුර වී ඇත්තේ පසු­ගිය 18 වැනි­දාය.

    ඇය සිය යතු­රු­පැ­දි­යෙන් තම ඥාති දිය­ණි­යක සමඟ මොන­රා­ගල සිට සිය­ඹ­ලා­ණ්ඩු­වට යමින් සිටි­යදී සිය­ඹ­ලා­ණ්ඩුව දෙසින් පැමිණි ටිපර් රථ­යක් යතු­රු­පැ­දියේ ගැටී මේ අන­තුර වී තිබේ.

    අන­තු­රෙන් බර­ප­තළ තුවාල ලැබූ පැදි­කරු වූ ඇය සහ පසු­පැ­දි­කා­රිය මොන­රා­ගල දිස්ත්‍රික් මහ රෝහ­ලට ඇතු­ළත් කර තිබේ.

    ටිපර් රථයේ රියැ­දුරු පොලී­සි­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. දොඹ­ග­හ­වෙල පොලිස් ස්ථානා­ධි­පති ඩික්සන් කුමාර මහතා පරී­ක්ෂණ පව­ත්වයි.

    පෙර පුව​තමාරාන්තික උපවාසයේ නිරත උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්
    ඊළඟ පුව​ත බලපත්‍රයක් නොමැතිව වල්ලපට්ටා ප්‍රවාහනය කළ හතරක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ජංගම දුරකථන සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    මීගමුවේ සිද්ධියෙන් මිය ගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාට උසස් වීම්

    කොකේන් සමග ඇන්ගෝලාවේ කාන්තාවක් අත්අඩංගුවට

    දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල අඩුවක්

    පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    දිවයිනේ ප්‍රදේශ රැසකට වියළි කාළගුණ තත්ත්වයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජංගම දුරකථන සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-07-18

    මීගමුවේ සිද්ධියෙන් මිය ගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාට උසස් වීම්

    2026-07-18

    කොකේන් සමග ඇන්ගෝලාවේ කාන්තාවක් අත්අඩංගුවට

    2026-07-18

    දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල අඩුවක්

    2026-07-18
    ක්‍රීඩා පුවත්

    පාපන්දු ශූරයින්ට මුදු පිරිනැමීමට තීරණයක්

    2026-07-18

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    2026-07-18

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group