Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන අද බදුල්ලෙන් ඇරඹේයි.

    “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන අද බදුල්ලෙන් ඇරඹේයි.

    2026-09-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් දරුවන් සසුනට පූජා කළ, දැනට ස්ථිර නිවෙසක් නොමැති මවුපියන් සඳහා ක්‍රියාත්මක “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන අද බදුල්ලෙන් ආරම්භ කිරීමට නියමිතයි. මෙය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරෙන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කළා. ඒ අනුව, වැඩසටහන සඳහා සුදුසුකම් ලබන මවුපියන්ට නිවාස හිමිකම් ප්‍රදානය කිරීම බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරෙනවා. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ පළමු අදියරේදී නිවාස 270ක් ඉදිකිරීමට නියමිත අතර, සමස්ත ව්‍යාපෘතිය යටතේ නිවාස 1,000ක් ඉදිකිරීමට රජය අපේක්ෂා කරනවා. එක් නිවෙසක් සඳහා රුපියල් ලක්ෂ 15ක ආධාරයක් ලබාදෙන අතර, නිවසක් නොමැති අඩු ආදායම්ලාභී මවුපියන්ට නිවාස පහසුකම් සලසා දීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. ස්වාමීන් වහන්සේ නමක් පැවිදි දිවියට ඇතුළත්ව වසර පහක් සම්පූර්ණ කර තිබීම මෙහි එක් මූලික සුදුසුකමක් ලෙස සලකන බව ද අමාත්‍යවරයා පැවසුවා. ප්‍රතිලාභීන් තෝරා ගැනීම, අයදුම්පත් ඉදිරිපත් කිරීම සහ නිවාස ඉදිකිරීම සම්බන්ධ නිර්ණායක හා ක්‍රමවේද ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

     

     

     

     

    ආශ්‍රීත පුවත්:  ජනපති ප්‍රධානත්වයෙන් ජන හමු මාලාවක්
    "Yathiwara Mapiya Niwahana" Badulla today. Dr. Hiniduma Sunil Senevi President Anura Kumara Dissanayake Sambuddha Sasana
    පෙර පුව​තදුම්රිය වර්ජනය අවසන්
    ඊළඟ පුව​ත පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group