“යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන අද බදුල්ලෙන් ඇරඹේයි. එසැණ 2026-09-193 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් දරුවන් සසුනට පූජා කළ, දැනට ස්ථිර නිවෙසක් නොමැති මවුපියන් සඳහා ක්‍රියාත්මක “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන…