මෙරට උද්ධමනය පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
2022 වසරේ දෙසැම්බර් මාසය සඳහා උද්ධමනය සියයට 59.2 බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
කෙසේ වෙතත් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී මෙරට උද්ධමනය සටහන් වූයේ 65%ක් ලෙසයි.