2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 14.4 ඉක්මවා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කළේ, මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ මෙරට අපනයනය සියයට 6 සැලකිය යුතු වර්ධනයක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරන බවයි.
මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන සමඟ ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 14,433යි දශම 82 ක්.
උණුසුම් පුවත්
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි
- නෙළුව ප්‍රදේශයේ තවත් ඝාතනයක්
- දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසු වැසි
- සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ
- අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි
- කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි
- දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට
- නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්














