මෙක්සිකෝවේ සිදුවු බස්රථ අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 18ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
මෙක්සිකෝවේ සිට ටිජුවානා නගරය දක්වා ධාවනය වෙමින් තිබු බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබුණා.
අනතුරින් පුද්ගලයින් 21 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.