Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    2026-07-05

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    2026-07-05

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    2026-07-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවේ වෙඩි තැබීමක්
    • මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට
    • පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට
    • දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට
    • ජාතික අනතුරු නිවාරණ සතිය හෙට සිට.
    • ඩෙංගු බෝවන ස්ථාන දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක්
    • වී තොග බෙදා හැරීම පිළිබඳව රජයට යෝජනාවලියක්
    • දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාලිමාවට බලය හිමි නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ පළමු මාසික සභාව අද

    මාලිමාවට බලය හිමි නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ පළමු මාසික සභාව අද

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-07-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.43 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාතික ජන බලවේගය විසින් බලය පිහිටුවනු ලැබූ නෝර්වුඩ් ප්‍රාදේශීය සබාවේ පළමු මාසික සභා රැස්වීම එම සභාවේ සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද(11) උදෑසන 10ට පමණ එම ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණි..

    සභාවේ රැස්වීම ආරම්භ කරමින් සභාපති ජොහන්නස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා කියා සිටියේ ජාතික ජන බලවේගයේ පාලන බලයක් යටතේ නෝර්වුඩ් ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ජනතාවට තම සභාව තුළින් උපරිම සේවාවක් ලබාදීමට පියවර ගන්නා බවයි.

    දූෂණය සහ වංචාවෙන් තොරව පිරිසිදු පාලනයක් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව තුළ සිදු කරන බවත් තමන් ප්‍රාදේශීය සභාවට නවකයෙක් බැවින් මෙම සභාව නියෝජනය කරන විපක්ෂයේ අත්දැකීම් ඇති සභිකයින්ගේ සහයෝගය තමන් වෙත ලබාදෙන ලෙසත් සභාපතිවරයා ඉල්ලා සිටියා.

     

    පෙර පුව​තසංවර්ධන සැලසුම් වහාම කියන්න – මාතර ප්‍රභලයා ආණ්ඩුවට කියයි
    ඊළඟ පුව​ත දකුණ ගිනියම් වෙයි – කොස්ගොඩ වෙඩි තැබීමක්

    සබැ​ඳි පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට

    ජාතික අනතුරු නිවාරණ සතිය හෙට සිට.

    ඩෙංගු බෝවන ස්ථාන දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    2026-07-05

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    2026-07-05

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    2026-07-05

    දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට

    2026-07-05
    ක්‍රීඩා පුවත්

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    2026-07-05

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group