බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රටේ සංවර්ධනය පිළිබද ආණ්ඩුවට ඇති සැලසුම් වහාම ජනතාවට හෙළි කල යුතු බව සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික්ක නායක බුද්දික පතිරන මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ අද කොළඹ පවතී මාධ්‍ය හමුවකට එක් වෙමින්. ආශ්‍රීත පුවත්: අඟහරු තුළ ද්‍රව ජලය #sri lanka #vfm news Buddika Pathirana News SJB