කිලිනොච්චිය, මාන්කුලම, පනිච්චකුලම් ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ 09 මාර්ගයේ යපනය දෙස සිට කොළඹ දෙසට ධාවනය කළ බස් රථයක් ආපදාවකට ලක්ව අලුත්වැඩියා කරමින් සිටි අවස්ථාවක පිටුපසින් පැමිණි ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව බස් රථයේ වැදීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම අනතුරින් බස් රථයේ රියදුරු සහ මගීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ තවත් මගියෙකු කිළිනොච්චිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- 2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ
- වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට
- සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට
- අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
- මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
- පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
- රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
- ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්













