බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කැළණිවැලි මාර්ගයේ උදෑසන දුම්රිය ප්‍රමාදවී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන්. පාදුක්ක දුම්රිය ස්ථානය ආසන්නයේදී ගස කඩාවැටී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. ආශ්‍රීත පුවත්: අධිවේගී මාර්ග භාවිතා කරන රියදුරන්ට දැනුම්දීමක් Srilanka