Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ

    2026-08-19

    ඩෙංගු මරණ තවදුරටත් ඉහළට

    2026-08-19

    නව ධීවර නිලධාරීන් 112 දෙනෙකුට පත්වීම් ලිපි පිරිනැමේ

    2026-08-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ
    • ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
    • නව ධීවර නිලධාරීන් 112 දෙනෙකුට පත්වීම් ලිපි පිරිනැමේ
    • ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අඩු වියදම් ගුවන් සේවයක්
    • එල් ටී ටී පුහුණු කදවුර සම්බනධයෙන් අසත්‍ය ප්‍රචාර පැතිරූ සැකකරු අත්අඩංගුවට
    • ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්
    • එක්සත් ආරාබි එමීර් රාජ්‍යට මිසයිල ප්‍රහාර අවදානමක්
    • දළදා පෙරහැරේ දෙවන කුඹල් පෙරහැර අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මහනුවර ඇසළ මහා පෙරහැර අද සිට ඇරඹෙයි

    මහනුවර ඇසළ මහා පෙරහැර අද සිට ඇරඹෙයි

    2026-08-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ පවත්වන 2026 ඇසළ මහා පෙරහර අද සිට ආරම්භ වනවා . ඒ අනුව මෙවර ඇසළ මහා පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර අද වීදි සංචාරය කිරීමට නියමිතයි. ශ්‍රී දළදා මාලිගාවෙන් අද සවස 6 යි 52 ට ,නැගෙනහිර දිශාභිමුඛව පෙරහර පිටත් වීමට නියමිතව තිබෙනවා. දළදා වීදීය , ඩී එස් සේනානායක වීදීය , පන්සල පාරේ ඉහළට ගමන් කර ,දේව වීදීය, කොළඹ වීදීය , යටිනුවර වීදීය ඔස්සේ රජ වීදීයට අවතීර්ණ වී ඉහළට විත් ශ්‍රී දළදා මාළිගාවට ගෙවදීමෙන් පළමු කුඹල් පෙරහැර අවසන් වනවා. ඓතිහාසික කන්ද උඩරට ඇසල මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර නැරඹීම සඳහා ඊයේ පෙරවරුවේ සිට ජනතාව නැරඹුම් ස්ථාන වෙන් කරගෙන සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ. මේ අතර පෙරහැර වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා . පෙරහැර ගමන් කරන කාලය තුළ රථවාහන ධාවනය සඳහා විකල්ප මාර්ග හඳුන්වා දීමටයි කටයුතු කර ඇත්තේ .

    ආශ්‍රීත පුවත්:  දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන
    2026 Esala Maha Perahera Kandy Kumbal Perahera Sri Dalada Maligawa
    පෙර පුව​තඉන්දීය ආරක්ශක ඇමති මෙරට නිල සංචාරයක
    ඊළඟ පුව​ත සංචාරක සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

    සබැ​ඳි පුවත්

    අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ

    ඩෙංගු මරණ තවදුරටත් ඉහළට

    නව ධීවර නිලධාරීන් 112 දෙනෙකුට පත්වීම් ලිපි පිරිනැමේ

    ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අඩු වියදම් ගුවන් සේවයක්

    එල් ටී ටී පුහුණු කදවුර සම්බනධයෙන් අසත්‍ය ප්‍රචාර පැතිරූ සැකකරු අත්අඩංගුවට

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ

    2026-08-19

    ඩෙංගු මරණ තවදුරටත් ඉහළට

    2026-08-19

    නව ධීවර නිලධාරීන් 112 දෙනෙකුට පත්වීම් ලිපි පිරිනැමේ

    2026-08-19

    ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අඩු වියදම් ගුවන් සේවයක්

    2026-08-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group