බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රුපියල් ලක්‍ෂ දෙකක් පමණ වටිනා මත්පෙති තොගයක් සමග කාන්තාවක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මට්ටක්කුලියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 35 හැවිරිදි ඇය සමිට්පුර ප්‍රදේශයේ පදිංචිකාරියක්. ඇය සතුව තිබී මත්පෙති 1,000ක්ද පොලීසිය විසින් සොයාගෙන ඇති බව සඳහන්. ආශ්‍රීත පුවත්: මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග දෙන්නෙක් කොටු arrest mattakkuliya Samitpure