
මාතලේ, උකුවෙල ප්‍රදේශයේදී පුතෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී සිය පියා ඝාතනය කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 40ක් වූ උකුවෙල, මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අවුරුදු 16ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














