Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    2026-09-07

    ඉන්දියාවට අනවසරෙන් යාමට උත්සාහ කළ 13 දෙනෙක් අත්අඩංගුවට

    2026-09-07

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
    • ඉන්දියාවට අනවසරෙන් යාමට උත්සාහ කළ 13 දෙනෙක් අත්අඩංගුවට
    • සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය
    • නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
    • ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්
    • රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මත්පැන් නිෂ්පාදන වල බද්ද සියයට විස්සකින් ඉහළට

    මත්පැන් නිෂ්පාදන වල බද්ද සියයට විස්සකින් ඉහළට

    2023-01-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.48 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන්, වයින්, බියර් ආදී සියලු වර්ගවල නිෂ්පාදන බද්ද සියයට විස්සකින් ඉහළ දමා තිබෙනවා.

    මේ අනුව විශේෂ අරක්කු බෝතලයක් සඳහා පැවති බද්ද රුපියල් 206 කින් ඉහළ නංවා ඇති අතර ඉන් අය කෙරෙන නව බද්ද රුපියල් 1,256 ක්.

    එමෙන්ම පොල්, තල් සහ පදම් කළ අරක්කු බෝතලයක් සඳහාද පනවා තිබු බද්ද රුපියල් 224 කින් ඉහළ දමා තිබෙනවා.

    දේශීයව නිෂ්පාදනය කරන විදේශීය අරක්කු බෝතලයක් සඳහා පැවති බද්ද රුපියල් 266 කින් ඉහළ දමා ඇති අතර මධ්‍යසාර ප්‍රතිශතය හතරයි දශම අටක් වන බියර් බෝතලයක බදු මුදල රුපියල් 21 කින්ද ඉහළ දැමුණා.

    එමෙන්ම මධ්‍යසාර ප්‍රතිශතය සියයට අටයි දශම අටක් වන බියර් බෝතලයකට පනවා ඇති බද්ද රුපියල් 39 කින්ද ඉහළ නංවා තිබෙනවා.

    මේ අතර වයින් බෝතලයක් සඳහා පනවා තිබු බද්ද රුපියල් 50 කින් ඉහළ නැංවීමත් සමග ඉන් අය කෙරෙන නව බදු මුදල වන්නේ රුපියල් 297 ක්.

    මීට අමතරව දුම්වැටි බදුද සියයට විස්සකින් ඉහළ දමා තිබෙනවා.

    මේ අනුව රුපියල් 90 ක්ව පැවති දුම්වැටියක නව මිල රුපියල් 105 ක් වනු ඇති.

    තවද රුපියල් 85 ක්ව පැවති දුම්වැටියක නව මිල රුපියල් 100 ක් වන අතර රුපියල් 70 කට පැවති දුම්වැටියක නව මිල රුපියල් 80 ක් දක්වා ඉහළ යනු ඇති.

    එමෙන්ම රුපියල් 60 කට පැවති දුම්වැටියක නව මිල රුපියල් 70 ක් දක්වා ඉහළ යනු ඇති බවටද අපේක්ෂා කෙරෙනවා.

    මේ අතර මිලිමීටර් 60 ට නොවැඩි, රුපියල් 15 කට පැවති දුම්වැටියක් රුපියල් 24 ක් දක්වා මිල ඉහළ නැංවෙනු ඇති බවද වාර්තා වනවා.

    මීට අමතරව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන සෑම බීඩියක් සඳහාම රුපියල් දෙකක බද්දක් ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පනවා තිබෙනවා.

    Tax on alcoholic products increased by twenty percent
    පෙර පුව​තනාම යෝජනා කැඳවීමේ නිවේදනය අද
    ඊළඟ පුව​ත බිත්තර මිල පහල දැමීමට නිෂ්පාදකයින්ගේ වෑයමක්

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    ඉන්දියාවට අනවසරෙන් යාමට උත්සාහ කළ 13 දෙනෙක් අත්අඩංගුවට

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    2026-09-07

    ඉන්දියාවට අනවසරෙන් යාමට උත්සාහ කළ 13 දෙනෙක් අත්අඩංගුවට

    2026-09-07

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group