ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පසුගිය සතියට සාපේක්ෂව පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.48ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 0.35 ක අඩුවීමක්.
එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.41 කින් පහළ ගොස් තිබුණේ, සියයට 0.47 ක අඩුවීමක් පෙන්නුම් කරමින්.